Life
ඔබට ලැඛෙන්න ඉන්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද ?
තමන්ට ලැඛෙන්න ඉන්නේ ගැහුණු දරුවෙක්ද එසේත් නොමැති නම් පිරිමි දරුවෙක්ද යන්න, කල්තියාම හඳුනාගැනීමට බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වනවා. අල්ට්රා සවුන්ඩ් කියන නවීන තාක්ෂණික ක්‍රමවේදය භාවිතා නොකර ඔබට එය නිවසේදීම පරික්ෂා කරගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? බොහෝ දෙනෙක් පවසන පරිදි, බේකින් සෝඩා (බයිකාබනේට් සෝඩා) භාවිතා කරමින් ඉතාමත්ම සාර්ථකව එම පරික්ෂාව සිදු කරගන්නට පුළුවන්.
ීය්රු ඒ සඳහා ඔබකළ යුතු වන්නේ භාජනයක පතුලට ඛෙකින් සෝඩා මේස හැඳි දෙකක් පමණ දමා ඒ මතට ඔබේ මුත්‍රා ස්වල්පයක් එකතු කිරීම පමණයි. බේකින් සෝඩා වලට ඔබේ මුත්‍රා එකතු වු විගසම සිරි සිරි ගාමින් පෙන නගින්නට පටන් ගත්තා නම් ඔබට ලැඛෙන්න සිටින්නේ පිරිමි දරුවෙකි. එවැන්නක් සිදුවුනේ නැතිනම් ඔබට ලැඛෙන්නට සිටින්නේ ගැහැණු දරුවෙකු බව අනුමාන කරන්නට පුළුවන්. ඝර්භනී කාන්තාවන් 31 දෙනෙක් පමණ යොදාගෙන සිදුකරනු ලැබූ පර්යේෂණයකදී, අවස්ථා 22කදී සාර්ථක ප්‍රතිපල ලැබී තිඛෙනවා.
කුසේ සිටින දරුවාගේ ලිංගිකත්වයට අනුව ඝර්භනී කාන්තාවන්ගේ ශරීරයේ ඇති හෝමෝන වෙනස්වීමට භාජනය වෙනවා. ඒ හේතුවෙන් මුත්‍රා වල ආම්ලික ස්වභාවයද වෙනස් වීමේ හැකියාවක් තිඛෙනවා. ආම්ලික දෙයක් ඛෙකින් සෝඩා සමග එකතුවීම්දී සිදුවෙන දෙය දැකගැනීමට අවශ්‍ය නම් ඛෙකින් සෝඩා වලට විනාකිරි ස්වල්පයක් එකතුකර බලන්න.
මෙය සියයයට 100ක්ම සාර්ථක පර්යේෂණයක් නොවෙයි. නමුත් සියයට 70ක් තරම් වූ සාර්ථකත්වයක් ඇති බව පැවසෙනවා. මෙය පරික්ෂාකර බලා ඔබේ අදහස අපි සමග ඛෙදාගන්නට අමතක කරන්න එපා.
curtesy :
nodutu lokaya