Beauty
ඔබගේත් ඇස් යට කලු වෙලාද?මෙන්න විශ්මිත ප්රතිකාරයක්
බේකින් සෝඩා සුවල්පයක් ඔබේ ඇස් යටින් තිබ්බොත් වෙන දේ දන්නවද?
පරිගණක බාවිතා කරන ඔබ කියවිය යුතුම ලිපියකි
ගොඩක් පරිගණකය බාවිතා කරන යට මේ ප්රශ්නය තිඛෙනවා එක දිගට පරිගණකයේ ඉන්නකොට ඇස් යට කළු වෙනවා ඉතින් අපි එහෙනම් බලමු බේකින් සෝඩා බාවිතා කරමින් මෙය නැති කර ගන්නේ කොහොමද කියලා
මෙය සදා ගන්න අකාරය
මුලින්ම හොදින් සෝදා ගත් බාජනයකට උණුවතුර ස්වල්පයක් දමන්න ඉන් පසුව බේකින් සෝඩා මේස හැන්දක් පමණ දමා හොදින් කලවම් කර ගන්න කලාවන් කර ගත පසුව කපු පුළුන් කැල්ලකින් ඔබේ ඇස් ඇස යටින් තබන්න මේ විදියට විනාඩි 15 පමණ තිඛෙන්නට හරින්න
ඉන් පසුව මෙය සෝදා හරින්න ඔබට හොද ප්රතිපලයක් ලැඛෙනු ඇත
curtesy :
thinetha.com
(under the courtesy of goodhousekeeping.lk web)