Health
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයට ප්‍රතිකාර
එන්ඩොමෙට්‍රියෝසිස් ලෙස හඳුන්වන රෝගී තත්ත්වය පිළිබඳ යම් අවස්ථාවල විවිධ කතාබහ ඇතිවේග මේ රෝග තත්ත්වය කුමක්දල එය ඇතිවන්නේ කුමන හේතූන් නිසාද එසේම ඊට ප්‍රතිකාර ඇත්ද ආදී වූ ගැටලු බොහෝ දෙනකුට පවතීග එබැවින් ඒ පිළිබඳ කරන විමසා බැලීමකි මේග
ගර්භාෂ බිත්තියේ ඇතුළත ආවරණ පටකය එන්ඩොමෙට්රියම් නම් වේග මෙම පටක පවතිනුයේ තනි සෛල ස්ථර ලෙසයග ඒවා මාසිකව ඩිම්බ කෝෂයෙන් පිටවන හෝර්මෝන සමඟ වර්ධනයවීම සිදුවේග
එහිදී යම් අවස්ථාවක පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් එම කලලය ගර්භාෂයට සවිවීමක් වනුයේ මෙම ස්ථානය ආශ්රිතවයග
එසේ නොවුණේ නම් මේ ගර්භාෂ බිත්තිය කැඩී බිඳී පිටතට පැමිණෙන අතර එය ඔසප්වීම ලෙස හඳුන්වයිග නමුත් එම පටක ගර්භාෂයෙන් පිටත වෙනත් ස්ථානවල හටගැනීම එන්ඩොමෙට්‍රියොසිස් ලෙස හඳුන්වයිග
මෙවැනි අවස්ථාවක සිදුවන්නේ කුමක්දගගගගරෑ
මෙවැනි අවස්ථාවකදී සිදුවනුයේ මාසිකව ගර්භාෂ බිත්තිය වර්ධනය වන කාලයේදී මෙම පටකද වර්ධනය වීමයිග එහිදී මසක් අවසානයේදී මෙම පටකද කැඩී බිඳී රුධිරය එකතුවීමක් සිදුවේග ඒ අනුව එම ස්ථානවල රුධිරයට හා පටකවලට සිදුවන ප්‍රතික්‍රියාව එන්ඩොමෙට්‍රියෝසිස් නම් වේග
මෙම තත්ත්වය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් හටගත හැකිදගගගරෑ
එසේ විය හැකියගමෙම තත්ත්වය හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් හටගත හැකිවේග එහිදී උදරයේ සහ යටි බඩේ වේදනාව ඔසප් වේදනාව වැනි තත්ත්ව හටගත හැකිවේග තවද මෙවැනි අවස්ථාවල ඩිම්බකෝෂ ආශ්‍රිතව රුධිරය එකතුවීම් නිසා ඇතිවන ජරඵබ නම් වූ ගෙඩි හටගත හැකිවේග
මෙහිදී ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාදගගගගරෑ
එහිදී ඇති එක් ප්‍රතිකාර විදියක් නම්ල මේ තත්ත්වය නිසා හටගත් වේදනාවන් සහ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමයිග එහිදී වේදනා නාශක ආදිය මඟින් ඊට අදාළ ප්‍රතිකාර ලබාදිය හැකිවේග
ඊළඟ ප්‍රතිකාර ක්‍රමය නම් එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා වන වෛද්‍ය ප්‍රතිකාර :ර්ඥඤඪජචත බපඥචබථඥදබ- ලබාදීමයිග
මෙහිදී ගර්භාෂය ඇතුළත බිත්තියේ පටක වර්ධනයට ප්‍රතිරෝධී හෝර්මෝන ප්‍රතිකාර සිදුකරයිග
ඊටත් අමතරව ලැපරොස්කොපි ශල්‍ය ප්‍රතිකාර මඟින් මෙවැනි පටක ඉවත් කිරීම සිදුකළ හැකිවේග
මෙවැනි වූ ප්‍රතිකාර විධි මඟින් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී
curtesy :
dinamina.lk