මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම අමාත්‍යධුරයන් හි දිවුරුම් දී තිබෙනවා.
එලෙස අමාත්‍යධුර ලබා ගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් වන්නේ.
ආචාර්ය විජයදාස රාජපක්ෂ: අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
ගරු. වසන්ත සේනානායක: සංචාරක හා වනජීවී අමාත්‍ය
ගරු. සුරේෂ් වඩිවෙල් - වැවිලි කර්මාන්ත අමාත්‍ය
ගරු. ආනන්ද අළුත්ගමගේ - සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය
under the courtesy of nethnews.lk news web