Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
උදරයෙහි මහත හෘද රෝග අවදානම වැඩි කරයි
ශරීරරයෙහි බර නියමිත බරට වඩා වැඩි නොවුවද යමෙකුගේ උදරය මහත නම් එය හෘදයාබාධයක් වැළඳීමේ අවදානම දෙගුණ කරන බව ලොව ප්‍රකට වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන මායෝ සායනය (ක්ලින්ක්) සිය අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ.
තම ශරීරයෙහි බර නියමිත ප්‍රමාණයෙන් පවතින එහෙත් උදරය මහත අය වහාම වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ලොව ප්‍රකට මායෝ වෛද්‍ය සායනයේ පර්යේෂකයෝ පවසති.
කෙනෙකු නියමිත බරට වඩා අඩු බරකින් යුතුද? සාමාන්‍යය බරකින් යුතු ද, අධි බරැති ද හා තරබාරු ද යන්න මැන බලන ශරීර ස්කන්ධ දර්ශකයෙන් (බීඑම්. අයි) මාංශපේශීන්වලට බෙදා හැරෙන තෙල් ප්‍රමාණය මැන බැලීමක් සිදු නොවන බව පර්යේෂකයෝ පවසති.
උදරය ආශ්‍රිතව තැන්පත්වන තෙල් භයානක ගණයේ වන අතර එය උදරයෙහි පහත කොටසෙහි පටකවල ගැඹුරින් තැන්පත්වීම නිසා ඒ ආසන්නයෙහි පිහිටි ප්‍රධාන පෙළේ ඉන්ද්‍රියයන්ට ද, එම තෙල් නිකුත් කෙරෙන බව ඔවුහු කියා සිටිති. මෙසේ නිකුත් කෙරෙන තෙල් අක්මාවේ ක්රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපාන බව හෙළි වී තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් දෙවැනි ගණයේ දියවැඩියාව වැළඳීමට ද අවදානමක් ඇතිවන බව පෙන්වා දෙන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය ජෝසේ මෙඩිනා ඉනෝජොසා වෛද්‍යවරුන් පුද්ගලයකුගේ ශරීර ස්කන්ධ දර්ශකය පමණක් මැන නොබලා උදරය ආශ්‍රිතව තැන්පත් වන තෙල් ප්‍රමාණය ද මැන බලා යමෙකු අවදානම් තත්ත්වයේ පසුවන්නේ ද යන්න පිළිබඳව අවබෝධ කරගත යුතු බව අවධාරණය කර සිටී.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි