Health
ආමවාතය සහ සන්ධිගත වාතය මුල්කරගෙන වැළඳෙන ආතරයිටීස්
ජීවිතයෙන් අපිල බොහෝ කලක් ගෙවන්නේ තරුණ අවධියයිග මේ කාලයේදී ඔබ රෝගී පුද්ගලයකු වුණොත්රෑ බොහෝසෙයින් තරුණ අවධිය කරා එනල නමුත් ජීවිතයේ ඕනෑම වයස් කාණ්ඩයකට ගොදුරු විය හැකි රෝග තත්ත්වයක් ලෙස ආතරයිටීස් හෙවත් සන්ධි ප්‍රදාහ රෝගය හඳුන්වන්නට පුළුවන්ග අපගේ නොදැනුවත්කම හා නොසැලකිලිමත්භාවය මතම ගොඩනැඟෙන මෙම රෝග තත්ත්වය පිළිබඳව පූර්ණ විග්‍රහයක් සමඟ එහි සැලකිය යුතු අවස්ථා ගැන විශේෂ අවධානයක් විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රූපසිංහ අප වෙත ඉදිරිපත් කරනු ලැබුවාග මේ ඉන් උකහා ගත් සංෂිප්තයයිග
මොකක්ද මේ අතරයිටීස් රෝගයරෑ
අද සමාජයේ බොහෝවිට අසන්නට ඇති ආතරයිටීස් රෝගය ආයුර්වේදයේ හඳුන්වනුයේ ආමවාත සහ සන්ධිගත වාත රෝග ලෙසිනුයිග ආතරයිටීස් රෝගය සිරුරේ සන්ධි ආශි‍්‍රතව හට ගැනෙන අතර එය සන්ධි රෝග අවස්ථාවන් දෙකක් මුල් කරගනියිග මෙය සන්ධි ප්‍රදාහ යනුවෙන් ද නම් කෙරේග සන්ධි යනු එකට සම්බන්ධ වීමයිග අපගේ බොහෝ ක්‍රියාකාරකම්වලට මේ සන්ධිවලින් ඉටුවන මෙහෙය අපමණයග එහි ක්‍රියාකාරීත්වය නිසිලෙස සිදු නොවීම යම් ආබාධ තත්ත්වයකිග එය කුමන හේතුවක් මුල්කොට පවතින්නේද කියා විමසා බැලීම තුළින් මෙම සන්ධි රෝග අවස්ථාව හඳුනා ගත හැකියිග එබැවින් ආතරයිටීස්වටලට තුඩුදෙන ආයුර්වේදයේ සඳහන් පරිදි ආමාවාත සහ සන්ධිගත වාත රෝග හඳුනා ගැනීම වටිනා කරුණකිග
ආමාවාත රෝගය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දරෑ
ආමය මුල් කරගෙන සෑදෙන රෝග අවස්ථාවකිග ගන්නා ආහාරය නොදිරවා ශරීරයේ ඇති කරන තත්ත්වය ආමය යනුවෙන් දැක්විය හැකියිග පසුව එය විසක් මෙන් ක්‍රියාකර යම් රෝග තත්ත්ව ඇති කරනු ලබයිග ආමයෙහි පවතින සමහර ආවේනික ලක්ෂණ සන්ධිවල පවතින සෙම්වල ලක්ෂණවලට සමානත්වයක් දක්වයිග එබැවින් මෙසේ ආමය වැඩි වූ විට සන්ධිවල පවතින සෙමෙහි ලක්ෂණ ද වැඩි වේග හේතුව එහි දෝෂ සමතුලිත බවින් යුක්ත නොවීම නිසයිග එවිට සන්ධියේ ඉදිමුම සහ ක්රියාකාරීත්වයෙහි වෙනසක් ඇති වීම පෙන්නුම් කරයිග මෙය ආමවාත නම් වූ රෝග තත්ත්වයයිග ආමය මුල් කොට ඇතිවන අප කවුරුත් හඳුනන ආතරයිටීස් එලෙස වර්ධනය වෙයිග
ආමවාත තත්ත්වය ඇතිවීමට හේතු
විරුද්ධ ආහාර ගැනීම - උදාග වරකා + වතුරල කිරි + මස් ල එකිනෙකට විරුද්ධ ක්‍රියාකාරීත්වය - උදාග ස්නානයෙන් පසු අව්වේ දිවීමල බඩගිනි නැතිවීමල ව්‍යායාම නොමැති කමල
තෙල් අධිකව ඇති බර ආහාර ගැනීමෙන් පසු ව්‍යායාමවල යෙදීමල මස්රැමාළු වැඩියෙන් ආහාරයට ගැනීමලනිතර වර්ෂාවට තෙමීමල නිතර ශිත වාතාශ්රයේ ගැවසීමල දීර්ඝකාලීනව මලබද්ධයල ඉතාම මිහිරි ආහාර ගැනීම :මධුරරසින්- - උදාග චොකලට්රැඅයිස්ක්රීම්රැමී කිරි වැනි පැණි රස සහ පැණි රස කෑම
මෙවැනි හේතු නිසා හටගන්නා ආමය අප ශරීරය පාලනය කරනු ලබනල ප්‍රධාන බලවේගය වන වාතය කුපිත කරවා සන්ධි ස්ථානවල ක්‍රියාකාරිත්වය නැති කර දමයිග ආමය සන්ධිය දක්වා ගමන් කර සන්ධිය පීඩා කිරීම නිසා ආතරයිටීස් රෝගය ඇතිවන බව ඔබට දැන් පැහැදිලි වනු ඇතග
ආමවාත රෝගයේ ලක්ෂණ
මේ ලක්ෂණ ඇත්නම් ආතරයිටීස් යැයි නිගමනය කිරීම නොව අදාල වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත්යග බඩගින්න මඳකම සෙම වැගිරීමල ආහාර අරුචියල ඇඟ පතෙහි බර බවල සිරුරේ ශක්තිය පිරිහීමල මුඛයේ නීරස බවල ශරීරයේ දැවිල්ලල සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩියෙන් මුත්‍රා පිටවිමල උදරයේ තද බවල උදර වේදනාවල දහවල් නිදිමත බවල රාත්‍රී නිදිමත බවල දැඩි පිපාසයල කරකැවිල්ලල නිතර උදරයෙන් ශබ්ද ඇසීම හා හදවතෙහි පීඩාවිම වේග
ආමවාත රෝගය වළක්වා ගන්නේ කෙසේදරෑ
ගන්නා ආහාරය දිරවන පිළිවලකට ආහාරය සැකසීමල විරුද්ධ ආහාර ගැනීමෙන් වැළකීමල අධික පැණි රස භාවිතයෙන් තොරවීමල ව්යාමයෙහි යෙදීමල බඩගින්න හොඳින් පවත්වා ගැනීම :මධ්‍යස්ථව-ල මළ බද්ධය ඇතිවීම වැළැක්වීමල දිරවීමට අපහසු පලතුරු වර්ග සීමා කිරීම - උදාග වැඩි ප්‍රමාණයෙන් කෙසෙල් භාවිතය අඩු කිරීමරැඅලිපේර-
ආමවාත රෝගියෙකුට ප්‍රතිකාර කළ යුතු ආකාරය
සැහැල්ලු ආහාර ලබාදිම :ලංගණය කිරීම- උදාග කැඳල සුප්
ආමය පහව ගිය පසු ඇති කරන :ස්වේදය- ඉදිමුම අඩු කිරිම
තිත්ත රස ද්‍රව්‍ය ඖෂධ වශයෙන් ලබාදීමල බඩගින්න වැඩිවන අතර හා ඖෂධ ලබාදිමග ආමය පහව ගිය පසු විරේචන ද්‍රව්‍ය මඟින් දූෂිත වූ දෝෂ :බඩ බුරුල් කර- යාමට සැලැස්වීමග පසුව බාහිර තෙල් ගැල්වීම සිදුවන්නේ සන්ධියේ ඉදිමුම පහව ගොස් ආහාර දිරවිම ඇති වූ පසුවයිග ඉන් පසු සුදුසු ඖෂධ වස්තිකර්ම සිදු කරයිග උදාග රංවතරණ වස්තිය
මෙම රෝගය :ආමවාත- හැදෙන වයස් කාණ්ඩය වනුයේ තරුණ අවධියයිග නමුත් බාල මහළුල තරුණ සහ අතරමැද වයස් මට්ටම්වලටත් ආතරයිටීස් බේදයක් නැතග තරුණ හා මැදි වයස් අයට ආතරයිටීස් රෝග තත්ත්වය බොහෝවිට වැළඳේග
සන්ධිගත වාත රෝගය
ආතරයිටීස්වල වාතය මුල් කරගෙන ඇතිවන රෝග තත්ත්වයකිග වාතය විකෘති වීම මත ඇති වේග ශරීරයේ සියලුම දෝෂ මෙහෙයවනු ලබන්නේ වාතය මඟිනිග ප්රාණියාගේ දේහය දරා සිටින්නේ ද වාතය මතයිග කිපුණු වාතය සන්ධිගත වූ විට සන්ධිස්ථානය හුළං පිරවූ සම් පසුම්බියක් මෙන් ඉදිමෙයිග එවිට සන්ධිය අක්‍රිය වී විනාශ වී යයිග
මෙම සන්ධිගත වාත රෝග ඇතිවීමට හේතු
ආහාර - ආහාර ගැනීමේ පිළිවෙල අනුව රළු සිසිල් බර ආහාර ගැනීම ආහාර මඳ වශයෙන් ගැනීමල නොකා සිටීමල කෑම පිට කෑමලවිරුද්ධ ආහාර
විහරණ - වැරදි ඉරියව් පැවැත්වීමල අධිකව ඇවිදීමල අධිකව සූර්්යාලෝකයට නිරාවරණය වීමල වේග ධාරණයල නිදිවැරීමල දවල් නිදා ගැනීමල වැටීම් තැලීම් පෙළීම්ල මර්මස්ථානවලට දරුණු ලෙස පහර වැදීම
මානසික පීඩා - මානසික ආතතියල අධික ලෙස බියවීමල ක්‍රෝධය
ශෝකයල ඊර්ෂි්යාවල ගැඹුරු ලෙස සිතිවලිවල සිටිමල චිත්තවේග දරා සිටිම :පීඩාවක් ගැන සිතා සිටීම-
සන්ධිගත වාතයේ ලක්ෂණ
සන්ධිය නැමීමේදි හා දිගහැරීමේදී ඇතිවන වේදනාව
සන්ධියේ ඉදිමුම
සන්ධියේ ප්‍රධාන ක්‍රියාව සිදු නොවීම :නැවතීම-
සන්ධියේ ප්‍රධාන ක්‍රියාව ඇණ හිටීම නිසා අදළ සන්ධිස්ථානයේ අවයව ක්‍රියාත්මක නොවේග
ආහාරවල පෝෂක කොටස් නොලැබීම හා ඉහත හේතු මත වාතය කෝප වීම සිදු වේග එහිදී ඇතිවන ඇට මිදුලු දූෂිත වීම නිසා සන්ධියේ පවතින යම් කොටස් ක්ෂය වීම හේතුවෙන් සන්ධි ස්‍රෝතය ඇති වේග ආතරයිටීස් රෝගය මෙලෙස ඇති වීම සිදු වුවත් කෙරෙන ප්‍රතිකාර විධි ගැන සැලකිලි විය යුතුයිග
සන්ධිගත වාත සඳහා ප්‍රතිකාර
මල බුරුලට පිටකිරීමල වස්ති උපක්රමල වාතයල වාත හර ඖෂධ මඟින් ප්‍රතිකාර කෙරේග මෙහිදී අධික තරබාරුකම සන්ධිගත වාතයට හේතුවක් වන බැවින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම ද වැදගත්යග
ආතරයිට්ස් රෝගියෙකුගේ ආහාර රටාව
සැහැල්ලු ආහාර වර්ග ගත යුතු වේග සුප් වර්ගල කැඳ වර්ග අතර ලුණු කැඳ විශේෂ වේග ආහාර ප්‍රමාණය දිරවා ගැනීමට පහසු වන ප්‍රමාණයෙන් ආහාර ගැනීම වැදගත් වේග කෙසෙල් වර්ග අධික ප්‍රමාණයක් භාවිතයට ගැනීමෙන් වැළකීම වඩා වැදගත්යග උදේට ලුණු කැඳ භාවිතාව සුදුසුයිග තමාට බඩගින්න දැනුණ විට පමණක් ආහාර ගැනීම සුදුසුයිග
තෙල් ගෑම
ආමය ප්‍රධානව ඉදිමුම සහිතව ඇති :ආතරයිටීස්- සන්ධි රෝග අවස්ථාවලට තෙල් ගෑම සුදුසු නැතග පත්තු බැඳීම පමණක් කළ යුතුව ඇතග මෙය ඉදිමුම නසන විශේෂිත ඖෂධවලින් සිදු කරයිග ඉදිමුම නැති අවස්ථාවලදී පමණක් තෙල් ගෑම කළ යුතු බව සලකන්නග සන්ධි විකෘතිතා ඇති වී වේදනාව ප්රමුඛ අවස්ථාවල තෙල් ගෑම සුදුසුයිග
Wmqgd .ekSu