Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
අකුරු කියවීමේදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රමුඛතාවය දෙන්න
ඔබගේ ආදරණීය පුතාට - දියණියට නැකතට අකුරු කියවීමේ චාරිත්‍රය හෙවත් අත්පොත් තැබීම සිංහල චාරිත්‍ර සිරිතයි. දරුවා නිසි වයසට පත් වූ කල දෙමාපියන්ද බොහෝ වෑයමක් සහ පරිශ්‍රමයක් දරනුයේ දරුවා උසස්ම ස්ථානයක් කරා යොමු කරවීමේ මූලික අත්තිවාරම යෙදීමටයි.
නමුත් සිංහල බෞද්ධයන් ලාංකික වැඩි පිරිසක් මේ චාරිත්‍රය නිසි ලෙස සිදු කරනවාදැයි කුකුසක් පවතී. තවත් සමහරු සමහර අංගයන් වැරැදි ආකාරයට යොදා ගනිමින් අත් පොත් තැබීම සිදු කරනු මා දැක ඇති අතරම, මේ ලිපිය මගින් බොහෝ දෙනා සිදු කරන එක් කාරණාවක සත්‍යතාව පෙන්වා දීමට කැමැත්තෙමි.
අකුරු කියවීමේ චාරිත්‍රය ලෙස බොහෝ ප්රකටව ඇත්තේ අකුරු කියවීමට පෙර සරස්වතී දේවිය වෙනුවෙන් පූජාවක් පැවැත්වීම හෝ ගණ දෙවියන් උදෙසා පූජාවක් පැවැත්වීමය. එසේ නැතහොත් දෙදෙනාම උදෙසා පූජාවන් පැවැත්වීමයි. මෙය කාලාන්තරයක් තිස්සේ අප රටේ මුල් බැස ගත් චාරිත්රයකි. කෙසේ වෙතත් මෙසේ වූ චාරිත්‍ර කෙරෙහි විමර්ශනයෙන් යුක්තව බලනු ඇත්තේ ඉතා අල්ප ප්රමාණයකි. සරස්වතිය සහ ගණ දෙවියන් යන දෙදෙනාම හින්දුවරුන්ගේ දෙවිවරුන්ය. ඔවුන්ට පුද පූජා පවත්වා දැණුම සහ නුවණ ලබාදෙන ලෙස කන්නලව් කිරීමද හින්දු චාරිත්රයකි.
දේව පුරාණයට අයත් මේ දෙවිවරු සම්බන්ධයෙන් වූ විවිධ පැරැණි පොතපත කියවීමේදී පැහැදිලි වන්නේ සරස්වතී දේවිය දෙන්නේ දැණුමය. එය බොහෝ විට පොතපත පරිශීලනයෙන් මෙන්ම ගුරුවරු ඇසුරින් ලබන දැණුමයි. ගණ දෙවියන්ගෙන් ලැබෙන්නේ කපටි නුවණයි. මේ කරුණු දෙකම බෞද්ධයන් වන අපට කවර ආකාරයෙන් ගැළපේද? දැනුම සහ නුවණ යන කරුණු මෙලොව පමණක් සාර්ථක කර ගැනීමට අපට උපකාරී වේ. නමුත් තුන්ලෝ තිලක බුදුන් වහන්සේගේ දේශණාවට අනුව ප්රමුඛස්ථානයක් ලැබෙන්නේ දැණුමට හෝ නුවණට නොව ප්‍රඥාවටය. ප්‍රඥාව මෙලොව එලොව දෙකම දිනා ගැනීමට මහෝපකාරී වේ. එසේ නොමැති නම් නිවන් අවබෝධය පිණිස අවැසි වන්නේ දැණුම හා නුවණ නොව ප්රඥාවයි.
බුදුන් වහන්සේගෙන් හැරුණු කොට බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන් අතර මුල්තැන ලැබී ඇත්තේ සැරියුත් මහ රහතන් වහන්සේටය. සැරියුත් තෙරණුවෝ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රශ්‍රාවක තනතුර දැරූහ. එසේ හෙයින් දැන්වත් අපේ දරුවන්ට අකුරු කියෑවීමේ මංගල්‍යයේ දී මෙතෙක් කාලයක් ගතානුගතිකව කරගෙන ආ සරස්වතී සහ ගණදෙවි පූජාවන් පසෙක තබා අකුරු කියවන නැකත යෙදී ඇති දිනට පෙරදින ළඟම ඇති පන්සලකට ගොස් බුදුන් වැඳ බුද්ධ පූජා හා බෝධි පූජා පවත්වා ආශිර්වාද ගෙන අදාළ දින ශුභ මුහුර්ථ අවස්ථාවේ, මව සහ පියා විසින් දරුවා ආසන්නයට ගෙන අත්පොත් තැබීමට පෙර සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපකායක් ඉදිරියේ සිට මාගේ දරුවාට සැරියුත් මහ රහතන් වහන්සේට මෙන් ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කොට ආශිර්වාද ලබා ගන්න. මෙමගින් ඔබේ දරුවා අනාගතයේ ඔබ නොසිතනවාටත් වඩා තැනකට යාවි. අධ්‍යාපන කඩඉම් පහසුවෙන් පසු කරාවි. එසේම දෙමාපියන් - ගුරුවරුන් - ඥාතීන් හඳුනන, ඔවුන්ට ගරු කරන පින්වත් බෝධිසත්ව දරුවෙකු වේවි.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි