- Advertisement -

ඔබට ඔබේ ගෙදර වාසනාව කැන්දන ගෙමිදුලෙහි සිටුවීමට සුදුසු පළතුරු වර්ග

Aug 19, 2016 1664 Views Astrology


ඔබට ඔබේ ගෙදර වාසනාව කැන්දන ගෙමිදුලෙහි සිටුවීමට සුදුසු පළතුරු වර්ග

පුල්ලි, දෙ`ඵම්, හෝප`ඵ, දොඹ, සපු, පලොල්, මූණමල්, මිදිවැල්, බදු වද, පියා ගස්, කොහොඹ පුවක්, පොල්, බොලිද්ද, තල්, කොස් , නෙල්ලි, සීනුක් වැල් සහ අඹ ආදී වෘක්ෂයන්ද, නෙ`ඵම්, සමන් පිච්ච, නිල්-රතු මානෙල්, සාදික්කා, දොඩම්, කෙසෙල්, සුව`ද වැටකේ ගස්ද වැල්ද වගා කළහොත් කැමති ආකාරයෙන් නිවසේ මිදුලෙහි සිටවුවහොත් ශී්‍ර සැපත, නීරෝගීභාවය,ලාභයන් අඩු නැතුව ලබන්නාහ.

- Advertisement -

Similar Post You May Like

  • Gauraumaārauva-you-feel

    ගුරුමාරුව ඔබට දැනෙනවද?

    Feb 01, 2017 1999 Views Astrology

    ක්‍රි. ව. 2015 ජුලි 14 දින ගුරු සිංහරාශි ගතවිය. 2016 අගෝස්‌තු 11 තෙක්‌ සිංහ රාශියේ ගමන් කරයි. මේ වන විට විවිධ පුවත්පත්වලින් ගුරු මාරුවේ සුබාසුබ දැනගෙන සිටිය යුතුය. අප මෙහිදී අවධ

  • Errors-must-be-centered-in-both-hot

    කේන්දර දෙකේම යෙදිය යුතුම සරාගී දෝෂ

    Sep 17, 2016 1594 Views Astrology

    පොරොන්දම් බැලීමේදී සලකා බලන දෝෂ කිහිපයක් ගැන මිට පෙර ලිපි දෙකකින් අපි ඔබව දැනුවත් කළා. මෙවර ඔබව දැනුවත් කරන්නට යන්නේ වැන්දඹු,බහු විවාහ, අවිවාහක, සරාගී දෝෂ සහ

  • Links-through-fingerprints-revealed-the-secret-of-life

    ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

    Sep 17, 2016 2778 Views Astrology

    සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි එකකට එකක්‌ සමාන නොවන්නාසේම එක්‌ එක්‌ අයගේ ඇඟිලි පිහිටි ආකාරය අනුවද එක්‌ එක්‌ අයගේ ගතිගුණ මෙන්ම ජීවන රටාවන්ද විවිධාකාරය.

- Advertisement -