- Advertisement -

 එක රැයෙන් සුදු සුදු වෙලා ලස්සන වෙමුද එහෙනම් මෙන්න ලස්සන වෙන්න විස්මිත ජෙල් එක

Sep 06, 2016 7390 Views Beauty


 එක රැයෙන් සුදු සුදු වෙලා ලස්සන වෙමුද එහෙනම් මෙන්න ලස්සන වෙන්න විස්මිත ජෙල් එක

ලෝකයේ තියන ගොඩක් රූපලාවන්‍ය සමාගම් සෑම ආකාරයකම රුපලාවන්‍ය නිෂ්පාදන හදනවා මුහුණු ආවරණ වගේම පෝෂ්‍යදායක ක්‍රීම් වර්ග වුනත්. ඒ වගේම ඔවුන් කියනවා ඒ ආලේපන මඟින් සමේ රැලි ඉවත්කිරීම, සම තව තවත් සුමුදු කිරීම වගේම තවත් සෞඛ්‍ය සම්පන්න කිරීම. නමුත් ඔබ දන ගන්න ඕනේ මේ රුපලාවන්‍ය නිෂ්පාදන වල ඉහල මට්ටමකින් හානිදායක අමුද්‍රව්‍ය යොදාගන්නා බව, එහෙම වුනත් ගොඩක් කට්ටිය මේවා පාවිච්චි කරනවා වගේම කිසිම විමසිල්ලකින් තොරව සමේ ආලේප කරගන්නවා.ඒ වගේම මේ ආලේපන ඉතාමත් මිල අධික වෙන්නත් පුළුවන්. ඉතින් මේ ආලේපන වලට ඔබගේ මුදල් අනවශ්‍ය විදිහට නාස්ති කරගන්නේ ඔබට නිවසේදීම පහසුවෙන් අඩුමිලට ඒ ප්‍රතිපලම ලබාදෙන මුහුණට ආලේප කරන ක්‍රීම් හදාගන්න පුළුවන්කම තියෙද්දී?
මේ ලිපිය මඟින් ඔබට අපි පෙන්වාදෙන්න යන්නේ ස්වභාවික ඉහලම තත්ත්වයේ මුහුණු ආවරණය සාදාගන්නා හැටි. මේ නිවසේදීම සාදාගත හැකි මුහුණේ ආලේප කරන ක්‍රීම් එක සම්පුර්ණයෙන්ම ස්වාභාවිකයි වගේම ආරක්ෂිතයි. පහත සඳහන් වීඩියෝව බලන්න.ඒ වගේම මේ ලිපිය ඔබගේ හිත මිතුරන් සමඟ ඛෙදාගන්නත් අමතක කරන්න එපා.
ළසරේපැ අසාඑය=,100්‍ර, යැසටයඑ=,390, ිරජ=,යඑඑචිථරැරැඅඅඅගහදමඑමඉැගජදපරැැපඉැාරැනඵ098ත‍ජෘමzට, රේපැඉදරාැර=,0, ්කකදඅමෙකකිජරුැබ=,,ඝළරැසරේපැඝ

- Advertisement -

Similar Post You May Like

  • Para-proteger-el-cabello-consejos

    කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

    Feb 23, 2017 2087 Views Beauty

    අද කාන්තාවන් බොහෝ විට කෙස් කළඹ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් මූදල් ගෙවා ලබාගන්නා ෂැම්පූ වර්ගවේ. මෙය බොහෝ පහසූ කාර්යක් වූවත් බොහෝවිට ඉන් හිසකෙස්වල ආරකෂාව

  • What-a-beauty-of-short-hair

    කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද?

    Dec 29, 2016 1347 Views Beauty

    සාදයක දී කැපී පෙනෙන චරිතයක් වෙන්න කොයි කවුරුත් කැමැතියි. එහිදී වඩාත් වැදගත් වන්නේ පෙනුමයි. කොතරම් හොඳින් ඇන්දත් හෙයාස්ටයිල් එක ඇඳුමට, ඔබේ පෙනුමට ගැළපෙන්නේ නැතිනම්

  • Youth-like-to-be-in-ten-years

    අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?

    Nov 29, 2016 2062 Views Beauty

    කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීව

  • The-Teaspoon-Massage-Preserve-Your-Youth-And-Beauty-With-Only-10-Minutes-A-Day

    දවස් 10 න් තරුණ පෙනුමක් - විශ්වාස කළ නොහැකිද ?

    Sep 24, 2016 3801 Views Beauty

    අමුතු තාලයේ අරුම පුදුම සම්බාහන ක්‍රමයකින් දවස් 10-12 කින් තරුණ පෙනුමක් ලබා ගන්නට හැකි වේ යැයි කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. මේ කියන්න යන්නේ එවැනි කතාවක්. රුපලාවන්‍ය වෛද්‍යවරුන්ගෙ

  • Make-Your-Skin-Shine-In-Only-15-Min-With-This-Incredible-All-Face-Types-Mask

    විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?

    Sep 24, 2016 6314 Views Beauty

    ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලු කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එ

  • Big-breasts-to-help-the-natural-food

    පියයුරු ලොකු කරගන්න උදවු වන ස්වභාවික ආහාර

    Sep 05, 2016 1573 Views Beauty

    කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය. සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා. මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම ව

- Advertisement -