- Advertisement -

විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?

Sep 24, 2016 6314 Views Beauty


විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?
ඔබ මවිතයට පත් කරවන විස්මිත ප්‍රතිකාරය


ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලු කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එකක. ඔයාල වෙනුවෙන් මේ විස්මිත ප්‍රතිකාර ක්‍රමය මම සිංහලට පරිවර්තනය කරා. අපි බලමු මොකක්ද මේ කියල.

මෙහිදී තනා ගන්නේ ඵ්ින එකක්. මේ ඵ්ින එකේ විශේෂත්වය තමයි ඔබේ සමේ රැලි පවා විස්මිත ලෙස ඉවත් කර සමට සිනිදු ගතියක් ලබාදෙමින් මුහුණේ විවිධ ලප විස්මිත ලෙස තුරන් කර දීප්තිමත් සමක් ලබාදීමට ඇති හැකියාව.


මෙම ඇදහිය නොහැකි ඵ්ින එක තැනීමට අවශ්‍ය වට්ටෝරුව අපි බලමු

අමුද්‍රව්‍ය

- ඕට් පිටි තේ හැඳි දෙකක්


- ක‍ය්පදපසකැ කෙදඇර ඔැ් ඊ්ට එකක්. (මේක සුපිරි වෙළඳ සැල් වල ඇත) හෝ තලා ගත් ක‍ය්පදපසකැ කෙදඇර


- 100-150 පක උතුරන වතුර හෝ උණු කිරි



තනා ගන්නා ක්‍රමය

ක‍ය්පදපසකැ කෙදඇර ඔැ් ඊ්ට එකේ ආවරණය ගලවා එහි ඇතුලත ඇති ක‍ය්පදපසකැ කෙදඇර කැබලි එලියට ගන්න. මෙම ශාඛය ඔබගේ ගෙවත්තේ තිබේනම් එම මල් හොඳට අඹරා ගන්න. (මා දන්නා තරමින් මේක විදේශීය මලක්. මෙයට සිංහල නමක් සෙවුවත් හමු උනේ නැහැ)

ඕට් පිටි සමග මෙය හොඳට මිශ්‍ර කරගන්න.

ඉන් පසු මේ මිශ්‍රණයට උතුරන උණු වතුර හෝ උණු කිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු මිශ්‍රණය ඝණ වීමට මිනිත්තු කිහිපයක් තබන්න.

දැන් මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කරගන්න (තවමත් මිශ්‍රණය උණුසුම් නම් පරිස්සම් විය යුතුය. උණුවෙන් ආලේප කිරීම පිළිස්සීම් ඇති කරයි. නිවෙන්නට හැර ආලේප කරන්න)

මේ මාස්ක් එක වැටීම වැළැක්වීමට අවශ්‍ය නම් පිරිසිදු කපු රෙදි පටි වලින් මුහුණ වෙලන්න. (අවශ්‍ය නම් පමණයි)

මෙසේ විනාඩි 15ක් පමණ ආලේපය මුහුණේ තබා මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා හරින්න.

කන්නාඩියක් වෙත ගොස් දැන් ඔබේ මුහුණ බැලූ විට ඔබ මවිතයට පත් කරවමින් ළදරුවෙක් ගේ වතක් මෙන් දීප්තිමත්ව තිබේවි.

නිතිපතා මෙම ඵ්ින එක භාවිතා කලේ නම් ඔබව මවිතයට පත් කරවමින් සුමුදු දීප්තිමත් සමක් ඔබට ලබා දෙයි.



- Advertisement -

Similar Post You May Like

  • Para-proteger-el-cabello-consejos

    කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

    Feb 23, 2017 2087 Views Beauty

    අද කාන්තාවන් බොහෝ විට කෙස් කළඹ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් මූදල් ගෙවා ලබාගන්නා ෂැම්පූ වර්ගවේ. මෙය බොහෝ පහසූ කාර්යක් වූවත් බොහෝවිට ඉන් හිසකෙස්වල ආරකෂාව

  • What-a-beauty-of-short-hair

    කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද?

    Dec 29, 2016 1347 Views Beauty

    සාදයක දී කැපී පෙනෙන චරිතයක් වෙන්න කොයි කවුරුත් කැමැතියි. එහිදී වඩාත් වැදගත් වන්නේ පෙනුමයි. කොතරම් හොඳින් ඇන්දත් හෙයාස්ටයිල් එක ඇඳුමට, ඔබේ පෙනුමට ගැළපෙන්නේ නැතිනම්

  • Youth-like-to-be-in-ten-years

    අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?

    Nov 29, 2016 2062 Views Beauty

    කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීව

  • The-Teaspoon-Massage-Preserve-Your-Youth-And-Beauty-With-Only-10-Minutes-A-Day

    දවස් 10 න් තරුණ පෙනුමක් - විශ්වාස කළ නොහැකිද ?

    Sep 24, 2016 3800 Views Beauty

    අමුතු තාලයේ අරුම පුදුම සම්බාහන ක්‍රමයකින් දවස් 10-12 කින් තරුණ පෙනුමක් ලබා ගන්නට හැකි වේ යැයි කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. මේ කියන්න යන්නේ එවැනි කතාවක්. රුපලාවන්‍ය වෛද්‍යවරුන්ගෙ

  • Make-Your-Skin-Shine-In-Only-15-Min-With-This-Incredible-All-Face-Types-Mask

    විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?

    Sep 24, 2016 6314 Views Beauty

    ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලු කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එ

  • Big-breasts-to-help-the-natural-food

    පියයුරු ලොකු කරගන්න උදවු වන ස්වභාවික ආහාර

    Sep 05, 2016 1572 Views Beauty

    කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය. සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා. මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම ව

- Advertisement -