- Advertisement -

ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වර්ධනය වන නගරයක් මෙන්න බලන්නකො ඔයාලට පුදුම හිතෙයි

Nov 12, 2016 2074 Views Life


ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වර්ධනය වන නගරයක් මෙන්න බලන්නකො ඔයාලට පුදුම හිතෙයි

අවුරුදු 12ක් පමණ වන විට ගැහැණු ළමුන්ට පුරුෂ ලිංගයක් වර්ධනය වන නගරයක් ගැන අසන්න ලැඛෙනවා. ඒ ඩොමිනිකන් ජනරජයෙන්. එහි කුඩා නගරයක වෙසෙන බො‍හෝමයක් වයස අවුරුදු 5 සම්පූර්ණ වන  ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වර්ධනය වන බව සොයාගෙන තිඛෙනවා. මේ ගැන කතා පුවතක් බී.බී.සී ලෝක සේවය විසින්ද වාර්තා කර තිඛෙනවා. ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වැඩෙන නගරය ගැන එහි මෙහෙම සඳහන් කර තිඛෙනවා. ජොනී දිවි ගෙවන්නේ ඩොමිනිකන් ජනරජයේ කුඩා නගරයක. ‘ගුවේවඩොසිස්’ නමින් හැඳින්වෙන පිරිසට අයත් ජොනී වැනි තවත් අය මේ කුඩා නගරයේ සිටිනවා. ‘ගුවේවඩොසිස්’ යන නාමයට ඉතා කිට්ටුවෙන් යන සිංහල පරිවර්තනය ‘දොළොස් වියේදී පුරුෂ ලිංගය’ ලෙස දැක්විය හැකියි. ජොනී ජීවත් වුණේ ගැහැණු ළමයෙක් ලෙසින්. ජොනී වැඩිවියට පත් වීමෙන් අනතුරුවයි ඔහුගේ පුරුෂ ලිංගය වැඩෙන්නට පටන් ගත්තේ. වයස අවුරුදු පහ පසු කරද්දී පුරුෂ ලිංගය වැඩෙන්නට පටන් ගත් තවත් ගැහැණු දරුවෙකු මේ නගරයේදී වාර්තාකරුවන්ට හමු වුණා. ‘ගුවේවඩොසිස්’ දරුවන් මේ නගරයේ විරල නැහැ. ගැහැණු ළමුන් පිරිමි ළමුන් බවට පත් වන මේ නගරය ගැන සැල වූ වහාම මුලින්ම එහි ළඟා වූ ඇමරිකානු වෛද්‍යවරිය වූයේ ජුලියාන් මැගින්ලි. ඒ හැත්තෑව දශකයේදී. මේ අබිරහස ගැන පර්යේෂණ කළ ඇය එහි විද්‍යාත්මක හේතුව හෙළිදරව් කළා. ජාන සංයුතියේ ඇති විකෘති භාවයක් නිසා පිරිමි ළමුන්ගේ ලිංගේන්ද්‍රිය පසුව වැඩෙන බව ඇය සොයා ගත්තා. හැත්තෑව දශකයේ සිදු වූ මේ හෙළිදරව්ව ඔස්සේ ගිය තවත් පර්යේෂකයෙකු ඒ සඳහා ඖෂධයක් නිපදවීමට සමත් වුණා. ඉහත කී ජාන විකෘතිය සහිතව ලොව පුරා උපදින දරුවන්ට ඒ ඖෂධය අද පිළිසරණක් වී තිඛෙනවා.

- Advertisement -

Similar Post You May Like

  • Sexual-intercourse-in-women-hate-to-do

    ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැතිම දේ

    July 15, 2017 31493 Views Life

    නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් ස

  • Café-cosa-borracho-a-otro-cuerpo

    කෝපි බිව්වාම පිරිමි ඇඟට වෙන දේ

    July 15, 2017 62746 Views Life

    කෝපි පානයෙන් ලද හැකි තවත් ප්‍රාතිහාර්යයක් ඔයැ ඔැකසටර්චය වාර්තා කරයි. දිනකට කෝපි කෝප්ප 2ක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ  ශක්තිය වැඩි වන බව ඉන් සනාථ කෙරේ. පුද්ගලයාගේ

  • Why-Do-sleepy-when-studying

    පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

    Feb 23, 2017 1510 Views Life

    ඇතැම් දරුවන් අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි.  පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන දරුවන් ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත්

  • Marriage-problems

    විවාහ ජීවිතය එපා වෙන්නේ ඇයි?

    Feb 23, 2017 1616 Views Life

    උගත්, රූමත් මනාලික් සමග සරණ බැඳුමට පත් පමණටම විවාහ ජීවිතය අර්ථ පූර්ණ වන්නේ නැත. අධ්‍යාපනික ලෙස පරිපූර්ණ වන සෑම අඹූ-සැමි යූවලකගේම විවාහ සංස්ථාව එම දැනූම ආදේශ කරගෙන සාර්ථක ලෙස ඉදිරියට ළඉරඝ

  • Antes-de-robo,-vandalismo-vendar

    බදින්න කලින් සොරා කෑම් ඉහළට

    Feb 01, 2017 2419 Views Life

    කලින් පරම්පරාවට වඩා වර්තමානයේ බොහෝ පිරිසක් විවාහයට පෙර ලිංගික සංසර්ගයෙහි නියැලෙන බව සමීක්ෂණයකින් හෙළි වෙයි. සන්දියාගෝ සහ ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවි හා හන්ටර් විද්‍යාලයේ  පර්යේෂ

  • Roman-women-against-extremism

    කාන්තාවෝ රෝම හෙළා දකිති

    Feb 01, 2017 1849 Views Life

    කාන්තාවෝ බහුතරයක් මනා පෙනුමකින් යුත් පපු ප්‍රදේශයක් සහිත පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වති. එමෙන්ම සිරුරෙහි උවමනාවට වඩා වැඩිපුර රෝම රහිත වීමද එම ආරක්ෂණයට හේතුවක් බව ස

  • Why-women-crying

    කාන්තාවන් අඬන්නේ ඇයි ?

    Dec 29, 2016 1537 Views Life

    පිළිසරණක් නොමැති බව හැඟී ගියවිට කාන්තාවෝ හඬා වැලපෙති. එහෙත් පිරිමි සතුටට කඳුළු වගුරුවති. අවුල් සහගත සිද්ධියකදී ප්‍රතික්‍රියා දැක්වීමේදී සැමවිටම පිරිමින් මෙන් සිව් ගුණයකින් කාන්තාවන් වැල

  • Dangerous-father-before-the-age-of-22

    වයස 22ට කලින් පියෙකුවීම භයානකයි

    Dec 29, 2016 1610 Views Life

    වයස 20 ගණන්වල දී විවාහවීමෙන් සිය තරුණ ළමුන් සමඟ ශක්තියෙන් හා ජවයෙන් විසීමට හැකියාව ලැඛෙන බව සාමාන්‍ය විශ්වාසය යි. එහෙත් නවතම අධ්‍යයනයකින්  හෙළි වන්නේ අඩු වයසින් පිය පදවිය දැරීම ජීවිතෙ

- Advertisement -