- Advertisement -

පියයුරු සෞක්‍ය පවත්වාගැනීමට වැදගත් කාරණා 12ක්

Dec 29, 2016 2771 Views Life


 පියයුරු සෞක්‍ය පවත්වාගැනීමට වැදගත් කාරණා 12ක්


1ග ව්‍යායාම කිරීම
උදවු වෙන්නේ කෙසේද - මේද සෛල වලින් ඉස්ට්‍රජන් හොමණය නිපදවන අතර මෙම හොමනය වැඩි වීම නිසා සමහර පිලිකා වලට මෙය රුකුල් දිය හැක. ව්‍යායාම මගින් ශරීරයේ මේද තට්ටුව අඩු කරගත හැක.

2ගළදෙබඑ ේජැ=,Aරස්ක,ඝෘ්රන ක‍යදජදක්එැ
වර්ග අනුභව කිරීම.
ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝෘ්රන ක‍යදජදක්එැ
වල ඇති සමහර රසායන ද්‍රව්‍ය මගින් පිළිකා ඇතිකිරීමට එරෙහිව සටන් කල හැක.

3ග පියයුරු වල ගැටිති නොසලකා නොහරින්න.
පියයුරු ගැටිති බොහොමයක් පිළිකා නොවුනත් එය කිසිවිටක නොසලකා හරින්න එපා.

4ග පලතුරු හා එළවලු අනුභව කිරීම.
වැඩියෙන් පලතුරු හා එළවලු ආහාරයට ගැනීමෙන් ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝැිඑරදටැබ-රුජැචඑදර-බැට්එසඩැ ඉරු්ිඑ එමපදරි
අඩු කරගත හැක.

5ග මධ්‍යසාරය අඩුවෙන් පානය කිරීම.

6ග රාත්‍රී සුව නින්දක් ගැනීම.

7ග ෆොලික් ඇසිඩ් අමතක කරන්න එපා.
ඔබ ෆොලේට් අඩංගු ආහාර අඩුවෙන් අනුභව කරනවා නම් ෆෝලික් ඇසිඩ් ගන්න අමතක කරන්න එපා.

8ග සාමකාමී ජිවිතයක් ගතකිරීම.

9ග ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝෘ්රන ටර්චැි
ආහාරයට ගැනීම. - මෙහි පොත්ත පිළිකා වලට එරෙහි කාරකයක් ඇත.

10ග ක්‍රමවත් පියයුරු පරික්ෂාව.

11ග උසට සරිලන බරක් පවත්වා ගැනීම.

12ග නියමිත වෙලාවට කරන පරීක්ෂණ.

වයස 20ට වැඩි නම් අවු.3 කට වරක් සායනික පියයුරු පරීක්ෂාවක් කිරීම.
වයස 30ට වැඩි නම් අවු.3 කට වරක් සායනික පියයුරු පරීක්ෂාවක් කිරීම සහ ඔබගේ පවුලේ කෙනෙකුට පියයුරු පිළිකාවක් වැලදී ඇත්නම් වෛද්‍යවරයා සමග සාකච්චා කර ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝප්පපදටර්ප
හෝ ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝඵඍෂ
පරීක්ෂාවක් කිරීම.
වයස 40ට වැඩි නම් වාර්ෂිකව සායනික පියයුරු පරීක්ෂාවක් සහ ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝප්පපදටර්ප
පරීක්ෂාවක් කිරීම.

- Advertisement -

Similar Post You May Like

  • Sexual-intercourse-in-women-hate-to-do

    ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැතිම දේ

    July 15, 2017 32342 Views Life

    නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් ස

  • Café-cosa-borracho-a-otro-cuerpo

    කෝපි බිව්වාම පිරිමි ඇඟට වෙන දේ

    July 15, 2017 63334 Views Life

    කෝපි පානයෙන් ලද හැකි තවත් ප්‍රාතිහාර්යයක් ඔයැ ඔැකසටර්චය වාර්තා කරයි. දිනකට කෝපි කෝප්ප 2ක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ  ශක්තිය වැඩි වන බව ඉන් සනාථ කෙරේ. පුද්ගලයාගේ

  • Why-Do-sleepy-when-studying

    පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

    Feb 23, 2017 1647 Views Life

    ඇතැම් දරුවන් අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි.  පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන දරුවන් ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත්

  • Marriage-problems

    විවාහ ජීවිතය එපා වෙන්නේ ඇයි?

    Feb 23, 2017 1733 Views Life

    උගත්, රූමත් මනාලික් සමග සරණ බැඳුමට පත් පමණටම විවාහ ජීවිතය අර්ථ පූර්ණ වන්නේ නැත. අධ්‍යාපනික ලෙස පරිපූර්ණ වන සෑම අඹූ-සැමි යූවලකගේම විවාහ සංස්ථාව එම දැනූම ආදේශ කරගෙන සාර්ථක ලෙස ඉදිරියට ළඉරඝ

  • Antes-de-robo,-vandalismo-vendar

    බදින්න කලින් සොරා කෑම් ඉහළට

    Feb 01, 2017 2580 Views Life

    කලින් පරම්පරාවට වඩා වර්තමානයේ බොහෝ පිරිසක් විවාහයට පෙර ලිංගික සංසර්ගයෙහි නියැලෙන බව සමීක්ෂණයකින් හෙළි වෙයි. සන්දියාගෝ සහ ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවි හා හන්ටර් විද්‍යාලයේ  පර්යේෂ

  • Roman-women-against-extremism

    කාන්තාවෝ රෝම හෙළා දකිති

    Feb 01, 2017 1975 Views Life

    කාන්තාවෝ බහුතරයක් මනා පෙනුමකින් යුත් පපු ප්‍රදේශයක් සහිත පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වති. එමෙන්ම සිරුරෙහි උවමනාවට වඩා වැඩිපුර රෝම රහිත වීමද එම ආරක්ෂණයට හේතුවක් බව ස

  • Why-women-crying

    කාන්තාවන් අඬන්නේ ඇයි ?

    Dec 29, 2016 1597 Views Life

    පිළිසරණක් නොමැති බව හැඟී ගියවිට කාන්තාවෝ හඬා වැලපෙති. එහෙත් පිරිමි සතුටට කඳුළු වගුරුවති. අවුල් සහගත සිද්ධියකදී ප්‍රතික්‍රියා දැක්වීමේදී සැමවිටම පිරිමින් මෙන් සිව් ගුණයකින් කාන්තාවන් වැල

  • Dangerous-father-before-the-age-of-22

    වයස 22ට කලින් පියෙකුවීම භයානකයි

    Dec 29, 2016 1674 Views Life

    වයස 20 ගණන්වල දී විවාහවීමෙන් සිය තරුණ ළමුන් සමඟ ශක්තියෙන් හා ජවයෙන් විසීමට හැකියාව ලැඛෙන බව සාමාන්‍ය විශ්වාසය යි. එහෙත් නවතම අධ්‍යයනයකින්  හෙළි වන්නේ අඩු වයසින් පිය පදවිය දැරීම ජීවිතෙ

- Advertisement -