Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Sinhala Articles
Kitchen
හවසට තේ වෙලාවට ගෙදර කාටත් රසවිඳින්න පුළුවන් රසවත් බිස්කට් පුඩිමක් ගෙදරදීම සාදා ගන්නා ආකාරය තමයි මේ
iranama
ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි බාධක ග්‍රහයා ජේයාතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.
Life
රැකියාවේ ඉදිරියට යන්න නම් ඔබගේ ක්‍රියාපටිපාටිය ඉතාම වැදගත් වනවා. මේ කරුණු 8 අපි ඔබට කියන්නේ අන්න ඒ
Health
දහඩිය දුගඳ ඔබටත් ප්‍රශ්නයක්ද ?
Kitchen
තේ වලට ඉඟුරු දැමීමෙන්, බීමට නොහැකි පැරැණි තේ කොළවල නීරස බව වැළැක්වීමට තේ කඩ හිමියන් උත්සාහ කරනවා. නමුත් ඉඟුරු දැමීම මඟින් තේවලට හොඳ රසයක් බලාපොරොත්තු විය හැකියි.
ඉඟුරුවල සහ තේවලද ප්‍රතිඔක්සිකාරක ගුණය සහිතයි.
Life
තරුණ කම රක ගන්න තරුණ බව පෙන්වන්න වයස හංගන්න තමයි කාගේත් කැමැත්ත. මොකද තමන් වියපත්
iranama
සමුද්‍ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වන විට ලොව පුරාම පිළිගැනීමට ලක්ව ඇත. අත්ලක් පරීක්ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අතත් ස්ත්‍රියකගේ නම් වම් අතත් පරීක්ෂා කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි.
Kitchen
කරපිංචා කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. ඒ අතින් කරපිංචා යනු කුළුබඩුවකි. එහෙත් කරපිංචා කොළය පිඟානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත. ඒ අතින් සලකා බැලීමේදී කරපිංචා යනු ඔෟෂධීය ශාකයකි.
Life
තරබාරුකම මේ වන විට බොහෝ දෙනා මුහුණපාන
iranama
සෑම අයෙකුම ඇඳක් සොයන්නේ සුවපහසු නින්දකටය. ලෑලි කෑල්ලක වුවත් හොඳ සැපට නිදියන අය රුපියල් දහස් ගණන් ගෙවා සුවපහසු ඇඳන් හා මෙට්ට මිලදී ගන්නේ නින්ද තව තවත් සුව පහසු කරගැනීමටය.
Health
ජලයේ ෆ්ලෝරයිඩ් වැඩි ප්‍රදේශවල සිටින අය ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපවලින් දත් මැදීම සුදුසුද?
Kitchen
එළවලු පලතුරු ආහාරයට එකතු කර ගැනීම හොඳ දෙයක්. එත් දැන් වෙළඳපොලේ තියන එළවලු පලතුරු බොහොමයකට විවිධ වස විෂ එකතු වෙලා. ඉතින් පලතුරු කණ එක මොන තරම් හොඳ වුණත් වස විෂ කණ එක නරකයිනේ.
Life
සංගීතය මියුරු සංගීත නාදයකට මනසේ ඇතිවන විඩාබර
iranama
කාන්තාවන් අතරින් රූමත් කතුන් උපදින්නේ ඔවුන් පෙර ආත්ම භවයන්හි රැස් කළ යම් ආකාරයක කුශලාකුශල කර්මය අනුවයි. ජන්ම කේන්ද්‍රයේ පරීක්ෂා කිරීමෙන් එය හොඳින් කිව හැක.
Health
දියවැඩියාව ඔබේ දෑස් අන්ධ කරයි
Kitchen
උයන පිහන මැජික්..
ඉවුම් පිහුම් කරනකොට දැනගතයුතු දේවල් බොහෝමයක් තිබෙනවා. ඒ දේවල් නොදන්න නිසා අපේ ගෘහණියන් විශාල ආහාර ප්‍රමාණයක් අපතේ හරිනවා.
iranama
"ග්‍රහ යෝග" යැයි කී පමණින් හැඟෙන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකම රාශියක් තුළ සිටීමයි. ග්‍රහයන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් එක රාශියක සිටීමෙන් ද්වි ග්‍රහ යෝග, ත්‍රි ග්‍රහයෝග, චතුර්ග්‍රහ යෝග, පංච ග්‍රහ යෝග, ෂඩ් ග්‍රහ යෝග ඇතිවෙයි.
Life
මුහූණ සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව පිසදමන්නට
Health
රෝග ගණනාවකටම හේතුවන බඩ පුරවා දැමීම
Kitchen
ලුණු කියන්නේ කෑම හදනකොට නැතුවම බැරි දෙයක්. ලුණු ආහාරයකට එකතු කරන්නේ කාරණා කීපයකට. ලුණු වලින් ආහාරයට රසයක් ලැබෙනවා. ඒ වගේම ආහාරයේ ඉන්න ක්ෂුද්රජීවීන් විනාශ කරලා ආහාර කල්තබා ගන්නත් ලුණු උදව් වෙනවා. මීට අමතරව ලුණු කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඛණිජ ලවණ ලබා දෙන වැදගත් ප්‍රභවයක්.
« previous
1
2
...
177
178
179
180
181
182
183
...
226
227
next »
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
6 Most Popular
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි